සංධරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කොටස් කීපයක් එකට යාකර තබන උපකරණය හෝ ද්‍රව්‍යය ; කීලකය ; කලම්පය.