සංයුක්තාක්ෂර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එකට බැඳ ලියන ලද ව්‍යඤ්ජනාක්ෂර ; බැඳි අකුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.බහු. බැඳි අකුරු