සංස

saṃsa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පසංසනෙ, පැසසීමෙහි, සංසති, පසංසති, ප්‍ර‍සංශාකරයි.
√ භු. ගුණෙ, ගුණ කීමෙහි, සංසති, ගුණකියයි.
√ දි. සුස්සනෙ, වියලීමෙහි, සුස්සති, වියලෙයි, සුස්සමානො.
√ භු. පසංසනෙ, ස්තුතියෙහි, සංසති, පසංසති, ස්තුති කෙරෙයි. (පි. 515)