සංස්තවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එක් ව විසීම ; සහවාසය.
2. ඇලීම ; තෘෂ්ණාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක් ව විසීම; තෘෂ්ණාව (සං. සංස්තව)