සංසිද්ධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අදහස් ඉටුවීම ; සඵලවීම.
2. (පාරිභා.) කෙළින් ම ඉන්ද්රියයන්ට ගෝචර වන දෙයක් ; නිරීක්ෂණ කළ හැකි සිදුවීමක්.
3. සිදුවීම; සමෘද්ධිය ; සඵලත්වය.
4. ආශ්චර්යවත් සිදුවීම ; මහා ප්රමාණයේ සිදුවීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අදහස් ඉටුවීම/ සිදුවීම (පා. සං. සංසිද්ධි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. phenomenon