සක්කර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පිරිසිදු නොකළ කැට සීනි ; ශුද්ධ නොකළ උක්පැණියෙන් කළ හකුරු.
2. කුඩා ගල්කැට.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කැට සීනි/ උක්පැණියෙන් කළ හකුරු/ කුඩා ගල්කැට (පා. සක්ඛරා සං. ශර්කර)