සක්කරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රෝදය ; චක්‍රය.
2. ළමා ක්‍රීඩාවක්.
3. පෘතුගීසි ඕලන්ද පාලකයන් දඬුවම් දීම සඳහා යොදාගත් වධක පෝරුව.