සක්කරා

sakkarā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පිරිසිදු නොකළ කැට සීනි ; ශුද්ධ නොකළ උක්පැණියෙන් කළ හකුරු.
2. කුඩා ගල්කැට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. jaggery

Digital Pāḷi Dictionary