සක්කලි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කසළ සේදීම හා පාවහන් අලුත්වැඩියාව ආදිය වෘත්තිය කොටගත් එක්තරා ද්රවිඩ ජන කොටසක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දෙමළ කුලයක නාමයක් (දෙ. சக்கிலி)
නා.ප්ර. කසළ සේදීම හා පාවහන් අලුත්වැඩියාව ආදිය වෘත්තිය කොටගත් එක්තරා ද්රවිඩ ජන කොටසක්.
නා.ප්ර. දෙමළ කුලයක නාමයක් (දෙ. சக்கிலி)