සක්වළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. චක්රවාටය ; ලෝක ධාතුව ; එක් සූර්ය මණ්ඩලයක ආලෝකය විහිදෙන ප්රමාණය තුළ පවතින භූගෝලීය වස්තුවලින් නිර්මිත සමස්තය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලෝකධාතුව (සං. චක්රවාට)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. universe
නා.ප්ර. චක්රවාටය ; ලෝක ධාතුව ; එක් සූර්ය මණ්ඩලයක ආලෝකය විහිදෙන ප්රමාණය තුළ පවතින භූගෝලීය වස්තුවලින් නිර්මිත සමස්තය.
නා. ලෝකධාතුව (සං. චක්රවාට)
n. universe