සඞ්ඛ්යානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගණන් දැක්වීම ; ගිණීම.2. ක්රමවත්ව පිළියෙල කළ සංඛ්යාලේඛන.3. ගණනක් ඉලක්කමින් නොලියා අකුරින් ලිවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1681 ← සඞ්ඛ්යාන සඞ්ඛ්යාපථය →