සඞ්ඛ්යාපථයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගණන් කිරීමේ සීමාව ; ගණන් කළ හැකි ප්රමාණය.2. ගණිත ශාස්ත්රය ; අංක ගණිතය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1681 ← සඞ්ඛ්යානය සඞ්ඛ්යාපථාක්රාන්ත →