සඞ්ගති
saṅgati
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. එක්වීම පිළිබඳ ; සංගමය සම්බන්ධ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. එක් වීම; හමු වීම.
Digital Pāḷi Dictionary
- saṅgati 1 fem union; coming together; meeting (of) [saṃ + √gam + ti]
- saṅgati 2 fem chance; accident; happenstance; fate; serendipity [saṃ + √gam + ti]