සඟ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සමූහය ; රාශිය.
2. සංඝයා වහන්සේ ; භික්ෂුව.
3. ඇලීම ; බැඳීම ; යමක් කෙරෙහි රාගයෙන් ඇලීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සමූහය/ සංඝයා වහන්සේ/ ඇලීම (පා. සං. සඞ්ඝ)
1. නා.ප්ර. සමූහය ; රාශිය.
2. සංඝයා වහන්සේ ; භික්ෂුව.
3. ඇලීම ; බැඳීම ; යමක් කෙරෙහි රාගයෙන් ඇලීම.
නා.ප්ර. සමූහය/ සංඝයා වහන්සේ/ ඇලීම (පා. සං. සඞ්ඝ)