සඟල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. යුගල ; ජෝඩුව.
2. දෙපට සිවුර ; සඟළ සිවුර ; සංඝාටිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. යුගලය/ දෙපට සිවුර (පා. සඞ්ඝාටි)
1. නා.ප්ර. යුගල ; ජෝඩුව.
2. දෙපට සිවුර ; සඟළ සිවුර ; සංඝාටිය.
නා.ප්ර. යුගලය/ දෙපට සිවුර (පා. සඞ්ඝාටි)