සජාතීය ආරෝපණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ධන විද්‍යුත් ආරෝපණය හෝ ඍණ විද්‍යුත් ආරෝපණය ; එක ම ජාතියේ, එනම් ධන හෝ ඍණ විදුලිය පිරී තිබීම.