සජාතීය ධ්රැවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.ප්ර. චුම්බකයක සමාන ආකර්ෂණ බලය හෝ සමාන විකර්ෂණ බලය එක් රැස් වුණු ලක්ෂ්ය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1683 ← සජාතීය ආරෝපණය සජාතීය පද →