සඤ්චලන

sañcalana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අඩු වැඩි වන ; විචල්‍ය ; වෙනස් වන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කම්පා වීම; හෙල්ලීම.

Digital Pāḷi Dictionary