සතර අන්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අන්ත සතර ; බුදු දහමට අනුව සේවනය නොකටයුතු ලාමක ධර්ම හතර වන ශාස්වතය, උච්ඡේදය, කාමසුඛල්ලිකානුයෝගය සහ අත්තකිලමථානුයෝගය.