සතර අප්‍රාමාණ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අප්‍රමාණ සත්ත්වයන් කෙරෙහි පවත්නා මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා යන බ්‍රහ්මවිහර සතර.