සතර දස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. සිය ගෙයි උපන්, මිලට ගත්, බලෙන් අල්ලාගත් සහ සිය කැමැත්තෙන් දාස තත්ත්වයට පැමිණි යන වහලුන් හතර වර්ගය.