සතර දාගැබ්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.බහු. බුදු, පසේබුදු, මහරහත්, සක්විති යන උතුමන්ගේ ධාතු නිදන් කළ දාගැබ් සතර වර්ගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1686 ← සතර දස් සතර දැහැන් →