සතර බණවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සූත්‍ර පිටකයට අයත් පස් මහ නිකායෙන් සංග්‍රහ කරන ලද සූත්‍ර කොටසක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සූත්‍ර පිටකයෙන් සංග්‍රහ කරන ලද පරිත්‍රාණ දේශනාව; පිරිත් පොත් වහන්සේ