සතර වරම් දෙවි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පිළිවෙළින් නැගෙනහිර, දකුණ, බටහිර හා උතුර යන සතර දිශා භාර ව සිටිතැයි සලකන ධෘතරාෂ්ට්ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ යන දිව්ය රාජයන් සිවු දෙනා.
2. ශ්රී ලංකාවට ආරක්ෂාව සලසන උපුල්වන්, සමන් බොක්සැල්, විභීෂණ, ස්කන්ධ කුමාර යන ලාංකික දෙවිවරු සතර දෙනා.