සතර වර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සුදු, කළු, රතු, කහ යන පාට හතර.
2. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන භාරතීය වංශ හෙවත් වර්ණ හතර.