සතිපට්ඨානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අශුභ ග්රහණාදි වශයෙන් අනුප්රවිෂ්ට කාය, වේදනා, චිත්ත, ධර්ම යන ආලම්භනයන්හි පවත්නා සිහිය ; කායාදි ආරම්මණයෙහි සතිය හෙවත් සිහිය මනා ලෙස පිහිටුවා ගැන්ම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිහිය පිහිටුවීම (පා. සතිපට්ඨාන)