සන්දීපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැල්වීම ; (ගිනි) ඇවිලවීම.
2. තියුණු කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දැල්වීම; තියුණු කිරීම (සං. සංදීපන පා. සන්‍දීපන)