සන්ධිපාදිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සන්ධිපාද සත්ත්වයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුරුක් වශයෙන් සෑදුණු ශරීර උපාංග ඇති සතා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. arthropod