සන්සන්දනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමාන අසමානකම් විමසා බැලීම ; සමකර බැලීම.
නා. සමාන අසමානකම් සසඳා බැලීම ; සැසඳීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමාන අසමානකම් විමසා බැලීම (පා. සංසන්දනා)
නා. සංසන්දනය
නා. සමාන අසමානකම් විමසා බැලීම ; සමකර බැලීම.
නා. සමාන අසමානකම් සසඳා බැලීම ; සැසඳීම.
නා. සමාන අසමානකම් විමසා බැලීම (පා. සංසන්දනා)
නා. සංසන්දනය