සඳුන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සුදු කහ රතු වශයෙන් දෙ වැදෑරුම්ව පවතින වටිනා ඖෂධ දැවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සඳුන් ගස/ සඳුන් කල්කය (පා. සං. චන්‍දන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. sandal
2. st. sandalwood