සප

sapa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. සාමග්ගියෙ, සාමාග්‍රියෙහි, සපති, සමගිවෙයි.
√ භු. අක්කොසෙ, අක්‍රොශයෙහි, සපති, බණියි. (පි. 501)