සපථය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දිවුරා ප්රකාශ කිරීම ; දිවුරුම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දිවුරා කරන ප්රකාශය; දිවුරුම/ ශාපය (සං. ශපථ පා. සපථ)
නා. ශපථය
නා. දිවුරා ප්රකාශ කිරීම ; දිවුරුම.
නා. දිවුරා කරන ප්රකාශය; දිවුරුම/ ශාපය (සං. ශපථ පා. සපථ)
නා. ශපථය