සමකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නිරක්ෂ රේඛාව.
2. සමාන අගය ; සමාන වටිනාකම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නිරක්ෂ රේඛාව/ සමාන අගය (සං. සමක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Acc. equation
2. n. equator
3. Phy. equivalent
4. horizon
5. Eco. par
1. නා. නිරක්ෂ රේඛාව.
2. සමාන අගය ; සමාන වටිනාකම.
නා. නිරක්ෂ රේඛාව/ සමාන අගය (සං. සමක)
1. Acc. equation
2. n. equator
3. Phy. equivalent
4. horizon
5. Eco. par