සමතා
samatā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. එකවර පැවැත්ම ; සමාන පැවැත්ම.
2. සමානාත්මතාව ; සාධාරණ බව.
3. සමභාරතාව ; සමභාරබව.
4. දක්ෂ පුද්ගලයා ; කාර්යක්ෂම තැනැත්තා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. අඩු වැඩි නැති බව; සමබව.
Digital Pāḷi Dictionary
- samatā fem evenness; balance; equilibrium (of) [sama + tā]