සමන්නනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පරීක්ෂා කරනවා ; සෝදිසි කරනවා.
2. ඒකරාශි කරනවා ; අතපත ගානවා.
3. ඔප මට්ටම් කරනවා.
4. පුරුද්දනවා.
5. සමතලා කරනවා.
1. ක්රි. පරීක්ෂා කරනවා ; සෝදිසි කරනවා.
2. ඒකරාශි කරනවා ; අතපත ගානවා.
3. ඔප මට්ටම් කරනවා.
4. පුරුද්දනවා.
5. සමතලා කරනවා.