සමන්නාගත
samannāgata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යුක්ත වූ ; සමුපේත ; සහිත වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. යුක්ත වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. යුක්ත, යෙදුනු. (පි. 507)
Digital Pāḷi Dictionary
- samannāgata pp possessing; endowed (with); having [saṃ + anu > ann + ā + √gam + ta]