සමබල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සමාන බලය නොහොත් ශක්තිය ඇති ; අවශ්‍ය ශක්තිය හා පෝෂ්‍යය නිසි පරිදි ලබාදෙන.