සමබල නියෝජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාජ්‍ය පාලනයේ දී පුද්ගල, ප්‍රදේශ ආදී භේද නොසලකා පොදු නීතියකට නොහොත් ප්‍රතිපත්තියකට අනුව රටවැසියා නියෝජනය කිරීම.