සමයාන්තර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අන්‍ය ආගම් ; අන්‍ය ආගමික මත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අන්‍යාගම්; අන්‍යාගමික මත; විවිධ ආගමික ඉගැන්වීම්