සම්පන්න

sampanna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දියුණු ; සමෘද්ධ ; අඩුලුහුඬු නැති.
2. යුක්ත ; සහිත ; සමන්විත ; සමන්නාගත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිරුණු; යුක්ත වූ; රසවත්; සමෘද්ධ වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. endowed

Digital Pāḷi Dictionary