සම්පප්රලාප
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බොළඳ වචන ; නිසරු කථා ; හිස්බස්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බොළඳ වචන; නිරර්ථක කථාව (සං. සම්පප්රලාප පා. සම්පප්පලාප)
නා.ප්ර. බොළඳ වචන ; නිසරු කථා ; හිස්බස්.
නා.ප්ර. බොළඳ වචන; නිරර්ථක කථාව (සං. සම්පප්රලාප පා. සම්පප්පලාප)