සම්බෝධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදුබව ; සර්වඥතා ඥානය ; ආර්ය මාර්ග ඥානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බුද්ධත්වය (පා. සම්බොධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. enlightenment