සමාචාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යහපත් හැසිරීම ; මනා පැවැත්ම.
2. සමාන ව පිළිගැනීම ; පෙරළා ආචාර කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මනා පැවැත්ම/ සමාන ව පිළිගැනීම (සං. සමාචාර)
1. නා. යහපත් හැසිරීම ; මනා පැවැත්ම.
2. සමාන ව පිළිගැනීම ; පෙරළා ආචාර කිරීම.
නා. මනා පැවැත්ම/ සමාන ව පිළිගැනීම (සං. සමාචාර)