සමාදි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රීතිය ; සොම්නස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රීතිය/ කාව්‍යානුශාසනයන්හි දැක්වෙන දශප්‍රාණයන්ගෙන් එකක්