සමායෝජනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. එකකට එකක් ගැළපෙන පරිදි සකස්කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එකකට එකක් ගැළපෙන පරිදි මනා ව සැකසීම; ගැළපීම; එකලස් කිරීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. co-ordination
2. n. coordination
(පාරිභා.) නා. එකකට එකක් ගැළපෙන පරිදි සකස්කිරීම.
නා. එකකට එකක් ගැළපෙන පරිදි මනා ව සැකසීම; ගැළපීම; එකලස් කිරීම
1. co-ordination
2. n. coordination