සමුජ්වලිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බබළන ; මනාව දිලිසෙන ; දීප්තිමත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනා ව බබළන; දිලිසෙන (පා. සමුජ්ජලිත)