සමුද්ඝාටනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උගුළා දැමීම ; මුලිනුපුටා දැමීම ; සමුද්ඝාතනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උගුළා දැමීම