සමුද්ධෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උද්ධරණය කළ ; ඇද ගන්නා ලද.
2. උදුරන ලද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ගන්නා ලද (සං. සමුද්ධෘත)