සමුද්භූත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හටගත් ; උපන් ; පහළ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. හටගත් (සං. සමුද්භූත)