සමුද්‍ර ඛාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මුහුදු කෑම ; මුහුදේ ක්‍රියාකාරිත්වය නිසා ගොඩබිම ටිකෙන් ටික විනාශ වී යෑම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෙරළ සෝදාපාලුව